කොවිඩ් ආසාදිතව නිවෙස්වල ඉන්න අය 1906 කියන්න
- 2021-05-04 08:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් ආසාදිත බවට තහවුරු වී නිවෙස්වල සිටින අය සිටීනම් 1906 අමතන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය හා මැදිහත්ව ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පියවර ගන්නා බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments