කොවිඩ් ආසාදිත ළමුන් වාර්තා විම ක්‍රමයෙන් අඩුමට්ටමකට
- 2021-10-25 19:44:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් ආසාදිත ළමුන්ගේ ප්‍රතිශතය ශිඝ්‍රයෙන් අඩුවි ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය ශාමල් රජීන්ද්‍රජිත් මහතා සඳහන් කළේ ඊට සමගාමිව කොවිඩ් ආසාදිත ළමා මරණ සංඛ්‍යාවද පහළ ගොස් ඇති බවයි.
මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව අඩු විමත් සමඟ ඔවුන් සඳහා වෙන් කර තිබු වාට්ටු වෙනත් සාමාන්‍ය රෝගින් සඳහා යලි ලබාදිමට කටයුතු කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments