ගම්පහ පාසල්, පිරිවෙන් හා උපකාරක පන්තිවලට නිවාඩු දෙයි
- 2020-10-04 12:21:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල්, පිරිවෙන් සහ පෞද්ගලික උපකාරක පන්තිවලට හෙට (05දා) සිට නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
හෙට සිට සිකුරාදා දක්වා මෙසේ පාසල් හා උපකාරක පන්ති වසා දැමීමට තිරණය කර තිබේ.
දිවුලපිටියෙන් කොවිඩ් 19 ආසාදනය වූ කාන්තාවක් හමුවීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments