ගුරු මාරු ගැන දන්වන්න අංකයක්
- 2021-11-01 14:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පවතින කොවිඩ් තත්ත්වය මත ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ස්ථාන මාරු ඒකකයට නොකැඳවීමට තීරණය කර ඇත.
එබැවින් ගුරු ස්ථාන මාරු පිළිබඳව ගැටලු ඇත්නම් 011-2784434, 0112785141, 1271, 1272 යන දුරකථන අංකවලට කතා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලයි.
Reply To:
Name - Reply Comment
0 Comments