චීනය ලොව විශාලතම තෙල් පිරිපහදු කරන්නා බවට පත්වෙයි
- 2023-02-20 15:06:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ සමස්ත තෙල් පිරිපහදු ධාරිතාව වසරකට ටොන් මිලියන 920 ක් දක්වා ළඟා වෙයි. මේ සමග චීනය පළමුවරට ලොව විශාලතම තෙල් පිරිපහදු කරන රට බවට පත්වීම විශේෂත්වයකි.
චීන ඛනිජතෙල් හා රසායනික කර්මාන්ත සම්මේලනය විසින් නිකුත් කෙරුණු දත්ත වාර්තාවක මේ බව දැක්වේ.
මේ වන විට චීනයේ ඇති, ධාරිතාව ටොන් මිලියන 10 සහ ඊට වැඩි තෙල් පිරිපහදු කම්හල් සංඛ්‍යාව 32 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය ඛනිජතෙල් රසායන කර්මාන්ත ක්ෂේත්‍රයේ චීනය අත්කර ගත් උසස් තත්ත්වයේ මෙන්ම සන්ධිස්ථානගත සංවර්ධනයකි.
Reply To:
Name - Reply Comment
0 Comments