චීන ජනපතිගෙන් ලංකාවට සුබ පැතුම්
- 2022-01-31 16:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පෙබරවාරි 04 දාට යෙදන ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් චීන ජනපති ෂී ජින්පින් මහතා ශ්‍රී ලංකාවේ ජනතාවටත්, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් සුබ පැතුම් එක්කර තිබේ.
චීන ජනතාවගේ හා චීන ජනපතිවරයාගේ සුබ පැතුම් මෙසේ ශ්‍රී ලංකාවට එක්කර තිබේ. චීන ජනපතිගේ සුබ පැතුම් පණිවිඩය ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් මහතා විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments