චීන සිසුන්ගෙන් ජනපති ලැබුණ ලිපිය
- 2020-08-17 16:52:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ හැංග්ෂෝ හි කායිහේ තෙවැනි ප්‍රාථමික පාසල විසින් ශ්‍රී ලංකාවේ කොමිඩ් සටන වෙනුවෙන් සහාය දක්වමින් කළා ප්‍රදර්ශනයක් පවත්වා තිබේ.
මෙය ශ්‍රී ලංකාවේ කොවිඩ් සටන වෙනුවෙන් චීනයේ සහයෝගය හා මිත්‍රත්තවය පෙන්වීම වෙනුවෙන් සංවිධානය කර තිබුණ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
එසේම එම සිසුන් විසින් ජනපති ගොඨාභය රාජපක්ෂ මහතාට ලිපියක්ද යොමුකර තිබුණ අතර ඒ සඳහා පිළිතුරු ලබාදෙමින් ජනපති ලේකම් කාර්යාලය විසින් පිළිතුරු ලිපියක්ද සිසුන් වෙත යොමුකර තිබුණි.
චීන හා ඉංග්‍රීසි භාෂාවෙන් ජනපතිවරයාට යොමුකළ ලිපියෙන් සිසුන් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ කොවිඩ් සටනට ඔවුන්ගේ සහාය හිමිවන බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments