ජාතික පාසල් 1000 ව්‍යාපෘතියට තවත් මිලියන 5300ක්
- 2021-11-13 17:45:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික පාසල් දහසක් ඇති කිරිමේ ව්‍යාපෘතිය සඳහා තවත් මිලියන 5300ක් වෙන්කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසිය. එම ව්‍යාපෘතිය සඳහා දැනටමත් මිලියන 2,000ක් වෙන් කර ඇතැයිද මුදල් අමාත්‍යවරයා 2022 අයවැය ඉදිරිපත් කරමින් පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments