ටැබ් පරිගණක පාසල්වලට
- 2020-09-23 11:53:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ පාසල් වලට ලබාදීම සඳහා ටැබ් පරිගණ 96916 ක් එකවර මිලදී ගැනිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒසඳහා වන කැබිනට් අනුමැතිය හිමව තිබේ. රජයේ පාසල් වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනක් ඉකුත් යහපලාන ආණ්ඩුව විසින් 2017 වසරේදි යෝජනා කරනු ලැබිණ. නව රජයද ටබ් පරිගණ 96916 ක් මාස 3ත් 6ත් අතර කාලයකදී අවස්ථා තුනකට මිලදී ගෙන පහසුකම් අඩු පළාත් හා ජාතික පාසල්වලට ලබාදීමට තීරණය කළේය. දැනටමත් නිශ්පාදනය කළ ඇති බැවින් එම ප්‍රමාණය එකවර මිලදී ගැනීමට පියවර ගෙන තිබේ
Reply To:
Name - Reply Comment
0 Comments