තෙවැනි වාරයේ අවසන් අදියර පාසල් හෙට ඇරඹේ
- 2025-01-01 08:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර සඳහා හෙට (2) පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම සියලුම පාසල්වල තෙවන පාසල් වාරය මෙම මස 24 සිකුරාදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
2025 අධ්‍යයන වර්ෂය සඳහා පාසල්වල පළමු වාරයේ පළමු අදියර මෙම මස 27 සඳුදා ආරම්භවී මාර්තු 24 සිකුරාදා අවසන් වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments