Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දරුවන් අතර මේ දිනවලදී විශේෂ චර්ම රෝගයක් පැතිර යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කරුණු සම්පූර්ණයෙන් අසත්‍ය බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (13දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය විය.

ඒ අනුව ඊට එක්ව සිටි චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කර සිටියේ, සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන මෙවැනි අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇති බවයි.

රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් වූ අසත්‍ය ප්‍රචාර හේතුවෙන් ජනතාව දැඩි නොසන්සුන්තාවට පත් වන බවත්, එසේම නොසන්සුන් තත්ත්ව හේතුවෙන් තවත් අමතර සෞඛ්‍ය ගැටලු නිර්මාණය වන බවත් විශේෂඥ වෛද්‍යවරුන් එහිදී වැඩිදුරටත් චෝදනා කර සිටියහ. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.