දහම් පාසල් ආරම්භ කිරීමට යයි
- 2020-07-27 16:03:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් වසා තිබූ බෞද්ධ දහම් පාසල් නැවත ආරම්භය අදියර දෙකක් යටතේ සිදු කිරීමට තීරණය කර ඇත.
1සිට 5 දක්වා ශ්‍රේණි - 2020.08.23 සහ 6 සිට 13 දක්වා ශ්‍රේණි 2020.08.16 දිනත් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments