Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දහම්පාසල් ගුරු සේවයේ වසර 10කට වඩා සේවා කාලයක් සිදුකල ගුරුභවතුන්ට දක්වනු ලබන ගෞරවයක් වශයෙන් එවැනි ගුරුවරුන් 3200කට සාමදාන විනිශ්චයකාර තනතුරු පිරිනැමීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 

එම තනතුරට අදාළ පත්වීම් ලිපි පිරිනැමීමේ උත්සවය 2023 ජනවාරි මස 13 වන දින අරලියගහ මන්දිරයේ පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර මැතිවරණ කොමිෂම විසින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් එම උත්සවය අවලංගු කළ බවත් අදාළ පත්වීම් ලිපි තැපෑලෙන් යොමු කිරීමට කටයුතු කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.