දුර්ලභ අටුවෙස් බස්සා පැටවුන් තිදෙනෙකු වනජීවි භාරයට
- 2022-02-17 16:14:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තනිව ජීවත් විය නොහැකි තත්වයේ පසුවන දුර්ලභ අටුවෙස් බස්සා පැටවුන් තිදෙනෙකු අනතුරට ලක්ව සිටියදී පුත්තලම ප්‍රදේශයේදී මුදා ගැණුන බව නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය පවසයි.
කුමන හෝ හේතුවකින් මව ගෙන් වෙන්ව ,මෙම අටුවෙස් බස්සා පැටවුන් තිදෙනා වන රොදක ගසක් යට වැටී සිටියදී මෙලෙස මුදාගෙන ඇති බවද වනජීවි පශු වෛද්‍ය ඒකකය සඳහන් කරයි .
මෙම බස්සා පැටවුන්ට බරපතල අනතුරක් සිදුව නොමැති බවද මේ වන විට ඔවුන් හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවද ,මොවුන් තනිව ජීවත් විය හැකි වයසට එලඹුන පසුව රක්ෂිත කැලයකට මුදා හැරෙන බවද වනජීවි පශු වෛද්‍ය ඒකකය සඳහන් කලේය .
නිකවැරටිය ප්‍රියානි මංගලිකා
Reply To:
Name - Reply Comment
0 Comments