දෙහිවලට ආ අය පිනවූ සගයෙක් සමුගනියි
- 2022-11-22 12:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑණු සත්වයන් අතරින් බාලම ගෑණු සත්වයා අද ( 22දා) අළුයම 5.30 ට පමණ හදසියේ මිය ගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය.
මේ වනවිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ජිරාෆ් ගෑණු සතුන් තිදෙනකු සිටින අතර වයස 19 , 21 , 23 වයස්වල පසුවන අතර ඉන් බාලම ගෑණු සත්වයා උදෑසන ආරක්ෂක නිලධාරීන් රාජකාරී පරීක්‍ෂණ කටයුතු සඳහා යන අතර වාරයේ එ එළි මහන් පිටිටනියේ වැතිර සිටිනු දැක පාලනාධිකාරිය දැනුවත් කරනු ලැබ ඇ .
මෙම සත්වයින් අප්‍රිකානු වනාන්තර නිජබිම කරගන වාසය කරන අතර වසර 25 ක් - 30 ක් ජීවත්වන බවත් ශාඛ කොල වර්ග හා පලතුරු වර්ග එලවලු වර්ග ආහාරයට ගන්නා බවත් එම ප්‍රකාශකයා කියා සිටී .
මේ අනුව සත්වෝද්‍යානයේ පශූ වෛද්‍යවරුන් හා අධ්‍යක්ෂවරු කාර්ය මණ්ඩලය ඒකාබද්ධව මරණ පරීක්‍ෂණ කටයුතු සිදු කරගන යනු ලබන බවත්, මෙම සත්වයා හොද සෞඛ්‍ය තත්වයෙන් සිටි බැවින් හදිසියේ මිය යාමට හේතුව සොයා පශූ වෛද්‍ය වරුන් විසින් එම ස්ථානයේදී මරණ පරීක්ෂණ කටයුතූ සිදුකරගන යනු ලබන බවත් වැඩි දුරටත් එම ප්‍රකාශකයා පැවසීය .
දෙහිවල එච්.එම්. ධර්මපාල
Reply To:
Name - Reply Comment
0 Comments