නැගෙනහිර විශ්වවිද්‍යාලයට කුලපතිවරයෙක් සහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයට උප කුලපතිවරයෙක් පත් කෙරේ
- 2022-06-07 16:07:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සෙල්වරාජා සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ආර්. වික්‍රම සෙනෙවිරත්න යන මහත්වරු පත් කර තිබේ.
අදාළ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (07දා) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී භාරදෙනු ලැබිණි.
Reply To:
Name - Reply Comment
0 Comments