2025 ජුනි මස 19 ප.ව. 08:05 - {{hitsCtrl.values.hits}}
රජයේ පාසල් හා පිරිවෙන්වල සිසුන්ට ලබන වසර සඳහා නිල ඇඳුම් වචුර් පත් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව ලංකාදීපය වාර්තා කරයි. ඒ සඳහා වන කැබිනට් අනුමැතිය ලැබී තිබේ. රජයේ පාසල් හා පිරිවෙන්වල සිසුන්ට දුන් නිල ඇඳුම් රෙදි බලාදීමට රජය තීරණය කර ඒ සඳහා මිල ගණන් ද කැඳවනු ලැබීය.
![]() |
diary Read more... |