නිවාඩුවෙන් පසු පාසල් කාලය පැයකින් දිගු වෙයි
- 2022-04-06 13:03:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අප්‍රේල් නිවාඩුවෙන් පසුව එළැඹෙන පාසල් කාලයේදී දෛනික ඉගැන්වීමේ කටයුතු පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාශංය තීරණය කර තිබේ.
ඒ අනුව අප්‍රේල් 18 දා සිට දෙසැම්බර් 23 දා දක්වා වන 2022 අධ්‍යන වර්ෂයේ රජයේ පාසල් කාලය පැයකින් දීර්ඝ කරනු ඇත.
කොවිඩ් වසංගතයත් සමග පාසල් කටයුතු ප්‍රමාද වී ආරම්භ කෙරුණු අතර විෂය නිර්දේශ ආවරණය කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments