නිවුන්නු එළි දකී
- 2022-02-23 15:39:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රවිණ ලේඛක ව. ආ. සරත් ලාල් කුමාර විසින් රචිත ‘‘ නිවුන්න ‘‘ කෘතිය 2022.02.22 වැනදා පස්වරු 2.22 ට කොළඹ මහවැලි කේන්ද්‍රෙය්දි නිවුන් රැසකගේ සහභාගිත්වයෙන් එළිදැක්විණි. ශ්‍රී ලංකා නිවුන් සම්මේලනය විසින් උත්සවය සංවිධානය කළ අතර කෘතියේ පළමු පිටපත ශ්‍රී ලංකා නිවුන් සම්මේලනයේ නිර්මාතෘ උපුලි ගමගේ මහත්මියට සහ ඇගේ නිවුන් සොයුරියට පිළිගැන්විය. කෘතිය රචනා කළ ලේඛකයාද නිවුනකු වීමද මෙහි විශේෂත්වයයි. නිවුන්නු ගැන මෙරට පළ කෙරෙන ප්‍රථම කෘතිය මෙය වන අතර කෘතිය රුසියාව ප්‍රකාශනයකි.
Reply To:
Name - Reply Comment
0 Comments