පස්වැනි වතාවටත් ෂීක් හෂීනා බංග්ලාදේශ අගමැති ධුරයට
- 2024-01-08 10:21:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බංග්ලාදේශයේ පැවැති මතභේදාත්මක මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට වත්මන් අග්‍රාමාත්‍ය ෂීක් හෂීනා මහත්මියගේ නායකත්වයෙන් යුත් අවානී ලීගය සමත්විය.
ඒ අනුව ඇය මෙවර මෙවර අඛණ්ඩව මැතිවරණය ජයග්‍රහණය කළේ සිව්වැනි වතාවට වන අතර ඇයගේ පස්වැනි මැතිවරණය ජය මෙය වෙයි.
මුලින්ම ඇය 1996වසරේදී බලයට පැමිණි අතර පසුව 2009 වසරේ සිට අඛණ්ඩවම ඇය බංග්ලාදේශයේ අගමැතිනී ලෙස කටයුතු කරයි.
මෙම මැතිවරණය බංග්ලාදේශයේ විපක්ෂය වර්ජනය කළ අතර තරග කළ ආසන 300න් අවානි ලීගය මේ වන විටත් ආසන 223ක් ජයග්‍රහණය කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments