පළමු පාසල් වාරය හෙට අවසන්
- 2022-05-19 16:50:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ, පළමු වන අදියර අදින් (20දා) අවසන් වේ. ඒ අනුව 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ජුනි 06වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
2021 වර්ෂයේ අ.පො.ස. (සා.පෙළ) විභාගය, 2022 මැයි මස 23වැනිදා ආරම්භ කිරීමට නියමිතය. ඊට අදාළව උපකාරක පන්ති පැවැත්වීමද අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.
සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හා දේශන පැවැත්වීම පසුගිය 17වැනිදායින් අවසන් වන බව දැනුම් දුන්නද විදුලි, ඉන්ධන අර්බුද හමුවේ ඇති වූ අපහසුතා පිළිබඳ සලකා එම කාලය දීර්ඝ කිරීමට අමාත්‍යාංශය තීරණය කළ බව ඊයේ (18දා) නිවේදනය කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments