ප්‍රාථමික ශ්‍රේණියේ පංතියකට උපරිම සිසුන් 40 - ද්වීතික ශ්‍රේණියේ පංතියකට උපරිම සිසුන් 45
- 2023-01-03 16:08:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රාථමික ශ්‍රේණි සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් කිරීමටත් 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 45ක් බවට පත්කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මේ සඳහා වන චක්‍ර ලේඛයක් ඉදිරියේදී නිකුත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජනප්‍රිය යැයි කියා ගන්නා පාසල්වලට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරිම හේතුවෙන් ඇතිව තිබෙන ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින් මෙම තීරණය ගෙන තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments