පාසල් ආරම්භ කිරීම මැයි 07ට කල් යයි
- 2021-05-01 12:41:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළඹෙන මැයි මස 07 දක්වා දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කර සිටියි.
නැවත පාසල් විවෘත වන දිනය පිළිබඳ එදින හෝ පසුව දැනුම්දෙනු ලබන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments