පාසල් වෑන් හිමියන්ට සහන දෙන්න මිලියන 400ක්
- 2021-11-12 17:44:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ පාසල් වෑන් රථ රියදුරන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කිරිමට තිරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 2022 වසරේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments