පෙර පාසල් ආරම්භ කිරීම අගෝස්තු 01දා
- 2020-07-22 15:29:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු පෙර පාසල් නැවතත් අගෝස්තු පළමුවැනිදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බවත් ඒ අනුව එදිනට පෙර පාසල් ආරම්භ කිරීමට අනුමැතිය ලැබුණ බවත් ඇය සඳහන් කළාය.
"අද දින කැබිනට් මණ්ඩලයේ දී පෙර පාසල් ආරම්භ කිරිම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා. කැබිනට් මණ්ඩලයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යතුමාත්, සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස මමත් එකඟ වුනා අගෝස්තු මස 01 දින සිට දිවයින පුරා පෙර පාසල් නැවැත ආරම්භ කිරිමට."
Reply To:
Name - Reply Comment
0 Comments