පෙර පාසල් ගුරුවරියන්ගේ දීමනාව සියයට 100කින් ඉහළට
- 2024-06-11 09:01:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පෙරපාසල් ගුරුවරියන් සඳහා රජය විසින් මාසිකව ලබාදෙන රු. 2500ක දීමනාව රු. 5000 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.
ඒ අනුව මෙරට 34,000ක් පමණ වන පෙර පාසල් ගුරුවරියන් සඳහා එය ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව කෘෂිකර්ම හා කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේ දී මේ පිලිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments