බලගවන්තලාවට අයිස් වැස්සක්
- 2022-02-26 17:26:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද (26දා) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වි ඇත.
බගවන්තලාව නගරයට සහ බගවන්තලාව ආරියපුර , සිරිපුර යන ප්‍රදේශවලට පස්වරු 4 ට පමණ අයිස් වැස්සක් පතිත වු බවත්, අයිස් කැට විනාඩි පහක් පමණ ප්‍රදේශය පුරා පතිත වු බවබගවන්තලාව ප්‍රදේශවාසින් කියා සිටියේය.
අයිස් වැස්ස සමග බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම විනාඩි 30 පමණ කාලයක් අධික වර්ෂාවත් පතිත විය.
ගත වු දින කිහිපය තුල බගවන්තලාව , නොර්වුඩ් සහ හැටන් යන ප්‍රදේශවලට වැසි වාර කිහිපයක් පතිත වුණි.
Reply To:
Name - Reply Comment
0 Comments