බස්නාහිර පාසල් හෙට විවෘතයි
- 2022-05-16 17:16:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඇඳිරි නීති කාලසීමාව තුළ වසා දැමුණ බස්නාහිර පළාතේ සියලුම පාසල් හෙට (17දා) සිට සාමාන්‍ය පරිදි පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබේ. අද රාත්‍රී 8ට පනවන ඇඳිරි නීතිය හෙට අලුයම 5.00ට ඉවත් කිරීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments