බස්නාහිර සියලු පාසල් සඳුදා සිට ඇරේ
- 2021-03-24 17:48:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බස්නාහිර පළාතේ සියලු පාසල් ලබන සඳුදා සිට විවෘත කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා අවසර ලබා දී ඇතැයි වාර්තා වේ.
අප්‍රේල් 29 වැනිදා මෙම පාසල් විවෘත කිරීමට කලින් සැලසුම් කර තිබූ අතර කොරෝනා වයිරසය පැතිරීම පාලනය වී ඇති නිසා ඊට කලින් පාසල් විවෘත කිරීමට අවසර ලැබී ඇත.
කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමග දිවයින පුරා පාසල් වසා දැමුණු අතර අවදානම නොමැති ප්‍රදේශවල කඩින් කඩ පාසල් විවෘත කෙරිණි.
බස්නාහිර පාසල්වල ශිෂ්‍යත්ව,සාපෙළ සහ උසස් පෙළ පන්ති පසුගිය 15 වැනි දා සිට ආරම්භ විය.
Reply To:
Name - Reply Comment
0 Comments