බස්නාහිර හා වයඹ පාසල් වසයි
- 2021-04-26 18:14:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අප්‍රෙල් 30 සිකුරාදා දක්වා බස්නාහිර හා වයඹ පළාත්වල සියලුම පාසල් (පෙරපාසල් හා පිරිවෙන්ද ඇතුළත්ව) වසා දමන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල්වල පංති පැවැත්වීම වෙනසක් නැති බවත් වෙනසක් තිබේ නම් වහාම දැනුම් දෙන බවත් ඔහු පැවැසීය.
විවෘත කර තිබෙන පාසල් තුළ සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදීම අතිශයින් වැදගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
Reply To:
Name - Reply Comment
0 Comments