බීජිංහි මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය නෑ
- 2020-05-17 15:22:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ අගනුවර වන බීජිං හි මුහුණු ආවරණ නොමැතිව මිනිසුන්ට නිදහසේ හුස්ම ගැනීමට හැකි බව බීජිං රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානයේ ඉරිදා නිකුත් කළ නව මාර්ගෝපදේශයන්හි දැක්වෙයි.
කොවිඩ් 19 වසංගතය ආරම්භ වී මාස ගණනාවකට පසුව මෙසේ මුහුණු ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නොමැති බවට වන මාර්ගෝපදේශ නිකුත් කළේය.
කෙසේ වෙතත් සමාජය හා ගැටීමේදී තවදුරටත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගත යුතු බවද එම මාර්ගෝපදේශයන්හි දැක්වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments