මහනුවර පොළෙවේ සෙලවීමට හේතු දෙකක්
- 2020-09-03 12:13:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පල්ලේකැලේ ආශ්‍රිතව ඇති වු භූකම්පන තත්ත්වයට හේතු වි ඇත්තේ වික්ටෝරියා ජලාශය ආශ්‍රීතව හට ගැනිමට ඉඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරිත හුණුගල් තුළ බිදවැටිමක් බව භූ විද්‍යා හා සමික්ෂණ පතල් කාර්යාංශය වැඩිදුරටත් පවසයි.
ඊට අමතරව මෙම කම්පන තත්ත්වය භූ කම්පන නිරික්ෂණ මධ්‍යස්ථානයේ සුළු කම්පන තත්ත්වයක් ලෙස සටහන් වි ඇති බවත් භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර නිවේදනයේ සදහන් වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments