මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ සමුගනියි
- 2021-07-06 13:37:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අද (6) අභාවප්‍රාප්ත විය.
කලක් රෝගී තත්වයකින් පීඩා විඳි පුරසිංහ මහතා මියයන විට 60 හැවිරිදි වියෙහි පසුවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය පිහිටුවීමට මුල් වී කටයුතු කළ ටෙරන්ස් පුරසිංහ මහතා එහි ප්‍රථම අධ්‍යයන අංශ ප්‍රධානියා ද විය.
මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය සහ පශ්චාද් උපාධිය ලබාගත්තේය.
ටෙරන්ස් පුරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (7) සිදුකිරීමට නියමිතය. ඔහු එක්දරු පියෙකි.
Reply To:
Name - Reply Comment
0 Comments