Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රටකජු වලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වී ඇති බවත් "ජම්බෝ පීනට්ස්"සැකසීම සඳහා අවශ්‍ය වන කජු ප්‍රභේදයත්  මින්පසු ආනයනය කරන්නට අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මිද්දෙනිය,තෝරකොළයාය රජයේ බීජ ගොවිපොළේ ජම්බෝ රටකජු අස්වැන්න නෙලීමේ වැඩ සටහනට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙරට වාර්ෂික රටකජු අවශ්‍යතාවය  මෙට්‍රික් ටොන් 30,000ක් වුවත් මේ වනවිට රටකජු මෙට්‍රික් ටොන් 64,000ක අස්වැන්නක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.