ලංකාදීපයට මහජන කිරුළ මෙවරත්
- 2021-03-23 22:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසරේ ජනප්‍රියතම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පුවත්පත ‘15‘ වැනි වරට ස්ලීම් නිල්සන් මහජන සම්මානය අද (23) දිනාගත්තේය.
ලංකාදීප නාමය යටතේ දිනපතා ලංකාදීප පුවත්පත සහ ඉරිදා ලංකාදීප පුවත්පත මුද්‍රණය වන අතර ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම පුවත්පත් නාමය වන්නේද ලංකාදීප පුවත්පතයි.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සහ ශ්‍රී ලංකා නීල්සන් පර්යේෂණ එජන්සිය එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කරයි .
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද මෙම සම්මාන උළෙල පැවැත්විණි .
( ඡායාරූපය ජයමාල් චන්ද්‍රසිරි)
Reply To:
Name - Reply Comment
0 Comments