ලංකාවේ ළමුන් 5කට ඉන්දියාවේදි නොමිලයේ හෘද සැත්කම් 5ක්
- 2022-11-03 16:33:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නියෝනා නම් වූ නොමිලේ හෘද සැත්කම් වැඩසටහනක් යටතේ සංජානනීය හෘද දෝෂ සහිතව උපත ලැබූ ශ්‍රී ලංකාවේ දරුවන් පස් දෙනෙකුට කෝචිහිදී සාර්ථක හදවත් සැත්කම් සිදුකර තිබේ.
රොටරි පදනමේ සහය ඇතිව කොචින් බටහිර රොටරි සමාජය සහ බටහිර කොළඹ රොටරි සමාජය එක්ව ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිය යටතේ මෙම දරුවන් පසුගියදා සැත්කමට භාජනය කරන ලදී.
හෘද සැත්කම කොචි හි අම්රිතා වෛද්‍ය විද්‍යා හා පර්යේෂණ මධ්‍යස්ථානයේදී සිදු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.මේ සමඟ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ හෙදියන් අම්රිතා රෝහලේදී පුහුණු කරනු ලැබේ.
Reply To:
Name - Reply Comment
0 Comments