ලන්ඩනයේ පැවැත්වූ පොසොන් වැඩසටහන

2025 ජුනි මස 20 පෙ.ව. 10:25 - {{hitsCtrl.values.hits}}  

ලන්ඩනයේ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වූ පොසොන් උත්සව මාලාව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණ.

උදෑසන ශීල භාවනා වැඩසටහනින් ආරම්භ වූ පිංකම පූජ්‍ය හඳුපැල්පොල මහින්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

දවස පුරා විවධ වැඩසටහන් පැවැති අතර පස්වරුවේ ගිලන්පස බුද්ධ පූජාවක් මෙන්ම භක්ති ගීත ප්‍රංසගයක්ද පැවැතියේය. මිට අමතරව ‍තේ,ඔසුපැන්, බත් හා අයිස්ක්‍රිම් දන්සල්ද පැවැතියේය.

ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...