ලබන වසරේ පළමු ශ්‍රේණිය ආරම්භ කිරීම පෙබරවාරි 22 දා
- 2023-12-19 07:47:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ සහ රජය අනුමත පුද්ගලික පාසල්වල ලබන වසර සඳහා පළමුවන ශ්‍රේණියේ සිසුන්ට විධිමත්ව ලෙස පන්ති ආරම්භ කිරීම 2024 පෙබරවාරි 22 දින සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එදින නවක සිසුන් පිළිගැනීම සඳහා සිසුන්ට හා දෙමාපියන්ට අපහසුතාවයන් ඇති නොවන පරිදි සුදුසු වැඩ පිළිවෙලක් යොදන ලෙස අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.
විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීමට පෙර පෙබරවාරි 2 දා සිට 16 දක්වා එම දරුවන් හඳුනා ගැනීම සඳහා නියමිත වැඩ සටහන් ක්‍රියාත්මක කලයුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දන්වා ඇත.
බෙන්තොට ජේ.ඉඳුරුවගේ
Reply To:
Name - Reply Comment
0 Comments