Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලබන සතියේදීද පාසල් පැවැත්වීම දින තුනකට පමණක් සීමා වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සඳුදා සිට බදාදා දක්වා පාසල් පැවැත්වෙයි.

බ්‍රහස්පතින්දා දිනය නිවාඩු දිනයක් හෙයින් එදින පාසල් නොපැවැත්වෙන අතර සිකුරාදා දිනයේදි මාර්ග ගතව හෝ නිවෙස් පාදක ක්‍රමවේදයන් යටතේ අධ්‍යාපන කටයුතු සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද දිනයේදී පවත්වා ඇති අතර එහිදී ඉහත තීරණ ගෙන තිබේ. එසේම ප‍්‍රවාහන අපහසුතා බල නොපාන පාසල්වල විදුහල්පතිවරුන්ගේ  සහ ගුරුවරුන්ගේ එකඟතාවය අනුව  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය මත සිකුරාදා දින ද පාසල් පැවැත්විම හා සෑම ගුරුවරයෙක්ටම අවම වශයෙන් සතියට දින තුනක් පාසල් පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකිවන පරිදි නම්‍යශීලි කාලසටහනක් ක්‍රියාත්මක විය යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.