ලොව උසම පාලම දකුණු චීනයේ
- 2025-09-29 14:41:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව ඉදි කළ උසම පාලම ඊයේ දකුණුදිග චීනයේ ගුයිෂූ ප්‍රාන්තයේදී ගමනාගමනය සඳහා විවෘත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බෙයිපෑන් ගංගාව හරහා මීටර් 1420ක දිගින් ඉදි කර ඇති හුවාජියැං කැන්යොන් නමැති එම පාලම උසින් මිටර් 625ක් වේ.
මීට පෙර ලොව උසම පාලම ලෙස වාර්තා පොතට ඇතුළත්වී ඇත්තේ ද මීට වසර 9කට පෙර එම ගංගාව හරහා මීටර් 565ක උසකින් යුතුව ඉදි කළ බෙයිපංජියැන් පාලමයි. කඳුකර මාර්ග ඔස්සේ ගුයිෂු ප්රා්න්තය හරහා ගමන් කිරීමට මීට පෙර ජනතාවට වැය වූ පැය දෙකක කාලසීමාව හුවාජියැං පාලම නිසා මිනිත්තු දෙකක් දක්වා අවම වූ බව ද වාර්තා වේ.
පාලම ඉදිකිරිම් සඳහා වසර 3ක කාලයක් ගතවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
The world's highest bridge opened to traffic in China on Sunday (Sep 28), state media said, capping an engineering feat three years in the making and snatching the record from another bridge in the same province.
The Huajiang Grand Canyon Bridge towers 625m above a river and vast gorge in the country's rugged southern province of Guizhou, also home to the 565m Beipanjiang Bridge that is now the world's second highest.
Reply To:
Name - Reply Comment
0 Comments