ලෝක තෙත් බිම් සැමරුම් උළෙල 2019
- 2019-02-01 15:48:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක තෙත් බිම් දින ජාතික ශ්‍රී ලංකා සමරුම් උළෙල අද (01) දා බත්තරමුල්ල අපේගම පරශ්‍ර යේදී සංචාරක වනජීවි හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග හා මහවැලි සංවර්ධන හා පරිසරි රාජ්‍ය අමැති අජිත් මාන්නපෙරුම මහතුවරුන්ගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පරිසර අධිකරිය සහ වනජීවි දෙපාර්තමෛ්න්තුවේ සහයෝගයෙන් විජය ළමා පුවත්පතේ මාධ්‍ය දායකත්නයෙන් පැවැත්විණ.
සියලු ඡායාරූප 2019 . 01. 19 විජය පුවත්පතේ පල කෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments