ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි
- 2021-10-01 10:03:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට යෙදි තිබේ.සියල්ලටම පෙර දරුවන් යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දිනය සමරනු ලැබේ.
ලෝක ළමා දින ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments