2025 මැයි මස 01 ප.ව. 08:40 - {{hitsCtrl.values.hits}}
ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. ඇය දරුවන් 9 දෙනෙකුගේ මවකි.
![]() |
diary Read more... |