විභාග සහතික අන්තර්ජාලයෙන්
- 2020-07-15 13:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෞඛ්‍යාරක්ෂිත හේතුන් මත ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් සහතික පත‍්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ එක්දින සේවා හා සාමාන්‍ය සේවා කවුළු අද (15) සිට කි‍්‍රයාත්මක වන පරිදි තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන ඇති බවයි.
අයදුම්කරුවන්ට ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ සහ විද්‍යුත් තැපෑල මගින් අයදුම් කර පැය 48ක් ඇතුළත සහතික පත‍්‍ර නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සලසා ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන doenets.lk වෙත පිවිස ලබාගත හැකියි.
Reply To:
Name - Reply Comment
0 Comments