Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති විශ්වවිද්‍යාල වල අධ්‍යන කටයුතු එළැඹෙන 27 දා සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙසේ සරසවිවල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

නේවාසිකාගාර විවෘත කිරීමේදී සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරන බවත් මුලින්ම හතරවන හා තෙවැනි වසර සිසුන් වෙනුවෙන් සරසවි ආරම්භ කරන බවත් ඔහු පැවැසීය.

ඉන් අනතුරුව පළමු හා දෙවැනි වසරවල අධ්‍යන කටයුතු ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.