වෙසක් පොහොය අදයි
- 2021-05-26 07:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමගුල සිහිකෙරෙන වෙසක් පොහොය අද (26දාට) යෙදී තිබේ.
සමස්ත බෞද්ධ ජනතාව වෙසක් පොහෝ දිනයේදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් වෙසක් පොහොය සැමරීම සිදුකරයි.
මෙවර වෙදක් උත්සවයද ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් නිවෙස් තුළම රැඳී සිටිමින් සැමරීමට සිදුව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments