වෙසක් සතියට බලංගොඩ රජවක විදුහලේ වැඩසටහන් රැසක්

2025 ජුනි මස 04 ප.ව. 11:22 - {{hitsCtrl.values.hits}}  

වෙසක් සතිය සහ ක්ලින් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමීව බලංගොඩ රජවක විදුහලේ වැඩසටහන් රැසක් විදුහල්පති එම් ජී එස් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

පාසල් පරිසරය ,රජවක විහාරස්ථානය පරිසරය හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක පරිශ්‍රය සුද්ද පවිත්‍ර කිරීමේ ශ්‍රමදානය හා ඩෙංගු මර්ධන වැඩසටහන හා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන වීදි නාට්‍ය හා දැනුවත් කිරිමේ පෙලපාලි ඇතුලු වැඩසටහන් ගණනාවක් මෙහිදි සිදු විය.


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...