2025 ජුනි මස 07 ප.ව. 02:58 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත එක්වූ නවතම ගුවන් යානය වන ඒ 330 -200 පුළුල් බඳ සහිත ගුවන් යානය අද දිනයේදී ප්‍රංශයේ සිට කටුනායකට ගෙන ආවේය.
මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ජනතාව දැක බලා ගැනීම වෙනුවෙන් වරාය නගරයේ දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා අඩු 1500ක් පමණ පහළින් පියාසර කරවනු ලැබීය.
![]() |
diary Read more... |