2025 මැයි මස 10 ප.ව. 02:55 - {{hitsCtrl.values.hits}}
කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය නමින් නව බලකායක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ස්ථාපිත කර තිබේ. යුද හමුදා මූලස්ථානයේදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව බලකාය ස්ථාපිත කරනු ලැබීය.
රටේ කෘෂි නිෂ්පාදනය ඉහළ නංවමින් ස්වයංපෝෂිත ජාතියක බිහිකිරීමට මේ හරහා අපේක්ෂා කරන බව යුද හමුදාපතිවරයා මෙම උත්සවය අමතමින් පැවැසීය.
![]() |
diary Read more... |