ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය හේමාස් සමුහ ව්‍යාපාරය මන්දපෝෂණය මැඩලීමේ වැඩසටහනකට මුල පුරයි
- 2023-03-08 17:47:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ දරුවන් මේ වනවිට මුහුණදී සිටින ප්ර්ධාන ගැටලුවක් වන මන්දපෝෂණය අවමකිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ ෙවෙද්‍යවරුන්ගේ විද්‍යායතනය සමග හේමාස් සමූහ ව්‍යාපාරයේ සමාගම් දෙකක් වන හේමාස්ෆාමසූටිකල්ස් (පුද්.) සමාගම [Hemas Pharmaceuticals (Pvt) Ltd. සහ මොරිසන් සමාගම (Morison Limited), විශේෂ හවුල් කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය.
ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුගේ විවද්‍යායතනය සමග එක් වී, සතිදෙකකට වරක් බැගින් මාස6ක කාලයක් දක්වා, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පවුල්150ක ට වියළි ආහාර ලබාදීමට හේමාස් සමූහය පියවරගෙන තිබේ. මෙම සත්කාරයට දායකවීමට පවුල් සෞඛ්ය කාර්යාංශය මෙන්මතවත් සමාගම් හා ආයතන කිහිපයක් සහ පුණ්යායතන කිහිපයක්ද මේවන විට ඉදිරිපත්වී සිටී.
Reply To:
Name - Reply Comment
0 Comments